Sunday, May 1, 2011

Soldier Dad


He is a dad
Of a lovely little child
Even he has
Gun on his hand


Tough and hard
Soldier of an Army
Searching for enemies
To kill in the battle


No matter what he do
Still he is a dad
Tender from inside
When he remind his child. . .

Monday, April 18, 2011

A/L කාලය


අනාගත සිහිනයක්
සිතේ දරාගෙන
දහසක් සිතුවිලි
හදේ පොදි බැඳගෙන
උසස්පෙලට
ටියුෂන් පන්ති ගිය
ඒ සොඳුරු කාලය
සිහිවෙයි තවමත්. . .


පන්තිය අවසානයේ
ගැසූ රස්තියාදුව
අතුරු මං මාවත්වල
මා මිතුරු කැල හා
කල කී දඟ කම්
කොලු කමට ඉඩදී
රහසේම කල කී
අපේ ඒ දඟකම්. . .


ජීවිතයේ සැහැල්ලුවට
තබා මඳකට බරක්
පලමුවර අළු මතින්
දෙවනවර නැගිටිමින්
දිරිවඩා අදිටනින්
එතෙරවුනි කඩඉමෙන්. . .

Sunday, March 27, 2011

අතරමං වූ රස්තියාදුකාරයා






දේශන ශාලාවේ
අන්තිම පුටුවකට බරවී
දහසක් සිතුවිලි අතරේ
අතරමං වී
ගොස් බොහෝ දුරක්
මනෝ ලෝකයේ
පැමිණියා ආයෙමත්
රස්තියාදුව නිමවී...

නීරසයි ජීවිතේ
ගෙවනා මේ දේශනයේ
සුදු පුවරුව පමණයි
අහගෙන ඉන්නේ
සංකීර්ණ සමීකරණ අතරේ
මං මුලාවුනු මොහොතේ
නිදිමත පමණයි
තනියට ඉන්නේ...

දුවනා මේ තරඟේ
දුවන්නන් වාලේ
එකිනෙකා පරයමින්
හරි හදිස්සියේ
නෑ ඉමක් කොනක්
නෑ අවසානයක්
අපි මේ දුවනා
සමාජ තරඟේ...

Thursday, March 17, 2011

Middle of nowhere


Standing on a road
which leads me blindly
to a middle of nowhere
can't walk behind
to find a way back home
like nothing ever happened...

Can't walk ahead
lost in my mind
trespassing forbidden lands
filling with guilty thoughts...

I want something
to have my own
a precious thing to care
to keep with me everywhere...

Saturday, March 5, 2011

Butterfly’s Departure


Little Butterfly
untimely took away
first ever silver ray
hidden in the dark sky

New born Butterfly
calm like a stone
cold like a river
just like a rainbow
come and gone

I wish he is not gone
then there are two little angels
she may got a big brother
or she may not exist

I may see him
through her eyes
but I don’t know
is that him
hope one day
he will come back
and walk beside her
as her little brother. . . .

Tuesday, February 22, 2011

හතරැස් ජීවිතය


ලෑලි තුනකින්
වටවුනු
පෙට්ටියක සිරවී
පොත් මිටිය
හතර අත
විසුරුවාගෙන
ඔලුව ගිනිගත්තාක් මෙන්
පාඩම් කරන්නේ
ජීවිතයම මේ
පුස්තකාලයේ
හතරැස් කොටුවකට
කොටු කර
අවසානයේ සතුටක්
සොයන්නට
මේ හතරැස්
ජීවිතයෙන් මිදී...

Sunday, February 13, 2011

අහෝ...චේ...

ලොවක් බැබලූ රතු තරුව නුඹ
යකඩ පාදය දෙදරවාහල
පරාර්ථය දිනවූ හඬයි නුඹ
සොඳුරු මිනිසත් බව පතුරුවාහල...

අහෝ... ඛේදය, නුඹට වූ කල
නුඹේ රුව ඇත
අඩු ලංසුවට අද විකිනෙමින්
දේශපාලන හෙලුව වසනා
වස්ත්‍රයක් ලෙස
පට්ට ගසමින් යොදවමින්...

අඳිති පලඳිති නුඹේ රුව අද
නුඹ ගැන නොදත් අඳබාලයින්
පෝස්ටරයක බැනරයක
පමණක් දැක ඇති රුවක්
ඒ සොඳුරු රතු වීරයා අද
වෙලඳ බඩුවක් වූ සෙයක්
අහෝ... කස්ත්‍රෝ බලනු මැන අද
නුඹේ මිතුරට වුනු කලක්...

Wednesday, February 9, 2011

Cycle of hope


Time to time
Sky is changing
It always only two colors
Blue and Green. . . .

Like a brand-new leaf
just came out of a seed
awaits for the sun shine
and waits for the rain
lots of innocent hopes
grow with color change . . .

Days are passing
New born plants are drying
Without affection
Filled with regret . . .

Again gather new hopes
 Change the color
Nothing new happens
Old story continues . . .

Birthday


A special day
For themselves to say
No matter what age may
Celebrates their own way

Optimists may say
“It’s a happy day”
Pessimist may say
“Death closed by a day”

It’s a hybrid react I called
Take a mirror and hold
My forehead get rolled
Say “I’m getting old” …

Tuesday, February 8, 2011

අතීතය



ගෙවුනු දිවියේ
මතකයන් ඇත
දහස් ගනනින්
සිතේ ඇඳිලා
ඇවිද ඇත්තෙමි
බොහෝ මං වල
විඩාපත් වන 
තුරු දෙපා...


ඔහේ ඇවිදන්
ගියපු මාවත්
කොහේ ඇත්දැයි
සිතමි අද මම
ඇවිද ගිය ඒ
බොහෝ තැන් වල
සොඳුරු මතකය
නැත මැකී තව...


අතීතයෙදී
කරපු කී දෑ
මතක ඇති තැන්
මතක නැති තැන්
කාලයේ වැලිතලාවෙන්
වසා දැමුවා වූ
අඳුරු තැන්
වලින් මිදෙමින්
සොඳුරු සටහන්
රැගෙන පියමං
කරමි නව මං...

Monday, February 7, 2011

කරුම කාලය





විභාගෙත් අත ලඟයි                 දැන් දැන්
කරයි මාගේ සිතත්                   හොල්මන්
ඇඳත් ඇරයුම් කරයි මට            දැන්
සැතපෙන්න නිදි දුව                  බදන්

පැවරුම්, ව්‍යපෘති ඇත             ගොඩගැසී
නැත එතරම් කල්                   ඉතිරිවී
ක්‍රිකට් මැච් එයි ලං                  ලංවී
නොබල ඉන්නට නොහැක      හැංගී

අවසන් වසර ඇත                 එලඹ
ෆේල් වෙන්නට නම්             නොහැක
පොඩි බැච් එක                    සමග
එන්න වේවිද බයයි දැන්        මට

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...