Saturday, January 29, 2011

Pasu wadana


පසු වදන




ව්‍යාකරණ නැති
සිඳී බිඳී ගිය
භාශාවක සිරවී
පසුවදන සොයන්නට
වෙහෙසුනා එක කතාවක


තවමත් හමුනොවූ
ඒ පසුවදනට
තැබු පෙරවදන
හරස් වී ඇත්ද


යලි කවරදාවත්
ඒ තරම් නොලබෙන
ඒ සුන්දරත්වය
විඳින්නට නොහැකිනම්
පසුවදනක් තබා
නිමකරනු මිස
වෙන කුමක් කරන්නද
ඒ කතාවේ අගට...

Tuesday, January 25, 2011

Beautiful Eyes


Beautiful Eyes


Pair of shining thing
in the color of Hazel nuts
just like magical magnets
looked at me like an angel
with a broken smile
on her pretty face
tried to tell me something
words are not coming
but her eyes are speaking
I wonder where they are now
still wanna find them how...



Monday, January 24, 2011

Magical Smoke

Magical Smoke


I looked over the Moon
felt the less gravity to my feet
I walked with the wind
feel like I'm flying without wings...


Sometimes I freeze
think, think and think
my mind is open
even my motions are slow
that sets my soul free...


This magical thing
opens new windows in my mind
to understand the world
relative to me...


Some say it is wrong
some say it is right
it doesn't matter at all
with unity, equality and togetherness
rolled it tightly and neatly
thats how the Smoking Aces
building their Forbidden Kingdom...  





diffarance

වෙනස

එක් දිනක
එක "privet" බසයක
දිගු ගමනක් යන මම
බොහෝ වෙහෙසට පත්වුයේ
හිටගෙන ගිය නිසාවත්
බොහෝ සෙනග සිටි නිසාවත් නොව
එහි තිබූ යකඩ කටින්
නොනවත්වා වයෙන
"බස් අජිත්ගේ" ගී රාවයටයි
ඒ අඳෝනාව
අසා සිටිය නොහැකිවූ මම
මාගේ "ipod" එකේ
පිහිට පැතුවෙමි
එවිට මට සිතුනේ
ආහ්... කෙතරම් මිහිරිද
ඒ ගී රාවය
කසුන් කල්හාරගේ...

Sunday, January 23, 2011

Lonely rose

Lonely rose
Lonely Roses
easily be touched
before you touch it
make sure
that you can take it
cos all the lonely roses
are not available to
freely pick....

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...