Monday, May 9, 2011
ක්ෂණික Crush එක
ටියුෂන් ක්ලාස් වල
කම්මැලි වෙලාවට
වට පිට බලා
සෙව්වා රුවක්
බල බලා සිටින්නට
දිනය නිමවෙනතුරා
කාල අවකාශයේ
එක නිමේශයක
ඇඳී බොඳවුන
එක රුවක් ඇත
ඇසින් ඇස ගැටී
පොඩි කිතියක් දැනී
ඇයද සාදයි
ඇගේ කොන්ඩය
අතක් යවමින්
කණ වටා
කරයි ඉඟි බිඟි
බලයි හොරැහින්
හොරෙන් හිනැහෙයි
බලමින් හැරී
නමුත් ඊලඟ දිනයෙදී
මතක නැත ඇය
බැලූ පෙරදින
නැවත නැවතත්
බලයි වට පිට
සොයන්නට තව රුවක්
ආදරය නොව
එකම අරමුණ
ගෙවාගන්නට
තව එක් දිනක්...
Subscribe to:
Post Comments (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...

-
Where all the angels have gone when demons are taking over are they watching over until the heaven turns to hell . . . No foots...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
No comments:
Post a Comment