Monday, January 24, 2011

diffarance

වෙනස

එක් දිනක
එක "privet" බසයක
දිගු ගමනක් යන මම
බොහෝ වෙහෙසට පත්වුයේ
හිටගෙන ගිය නිසාවත්
බොහෝ සෙනග සිටි නිසාවත් නොව
එහි තිබූ යකඩ කටින්
නොනවත්වා වයෙන
"බස් අජිත්ගේ" ගී රාවයටයි
ඒ අඳෝනාව
අසා සිටිය නොහැකිවූ මම
මාගේ "ipod" එකේ
පිහිට පැතුවෙමි
එවිට මට සිතුනේ
ආහ්... කෙතරම් මිහිරිද
ඒ ගී රාවය
කසුන් කල්හාරගේ...

No comments:

Post a Comment

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...