Tuesday, July 12, 2011

Never seen dad


After the honeymoon
he went back to his duty
but he never came back
to his lovely wife . . .

She is waiting with hope
because she had a new life
growing inside her
waiting to see the sunshine . . .

She gave a birth
to a sweet little child
of a brave soldier
who never see a dad . . .

Thursday, June 30, 2011

දෙබිඩ්ඩෝ


සුදු වතින් සැරසී ඇවිත්
මුව පුරා අඳි සිනාවෙන්
දෑත් එක්කොට නමදිමින්
රවටාවි අප යලි යලිත් . . .


දුරක් ගොස් අප කර මතින්
ඉහල පුටුවල වැජඹෙමින්
පොදි ගසයි කෑදර කමින්
කරති වින උන් හැම අතින් . . .


කොමිස්, පර්මිට් ලොබකමින්
ගසාකන්නට කැසකමින්
කපති හොර ලී පටවමින්
මත් කුඩුත් ඇත පතිරෙමින් . . .


හොඳ මුහුණු උන් පෙන්වමින්
ටෙලිවිෂන් ඇත බදු අරන්
මල් වට්ටි අත ගෙනියමින්
දෙබිඩ්ඩො යති පැජරෝ වලින් . . .

Monday, June 20, 2011

Broken Angel


Sooner or later
Sky will be darker
Life may become harder
When the good time over . . .

Too far the horizon
To see the brighter sun
Another miserable day
End up like same way . . . 

She had to marry to a man
Who don’t have a space in her heart
Because it filled with love
For someone else she needed somehow . . . 

Nothing else matters
If she can run to him
But lot of barriers
All around them . . .

Her life is like a grave
No more tears to save
She keeps her eyes close
Suffers alone, a lonely rose
She believed in her fantasy
Dreamed, wished and prayed for her legacy
It didn’t do any different
Reality don’t allow for miracles . . .

Tuesday, June 7, 2011

Differently able


He is not disable
But differently able
It is not a barrier
To feel like others . . .

Free to feel love
Like anyone else
Never segregate them
Saying disable . . .

Helping hand
Little bit of love
Full of caring
With some affection
Will be a better gift
If you can give them
To make them feel
They are not alone . . .

Sunday, June 5, 2011

සරසවි දේශපාලනය


සරසවිය අතකොලුව වී ඇත
දේශපාලන අඳබාලයන්ගේ
පොරක් වන්නට කැපීපෙනුමට
සිතන උන් ඇත වෙහෙසෙමින් . . .


යකා කලු හෝ සුදුද නොදැනත්
හඬ තලති උන් අඳ බවින්
දේශපාලන රූකඩය නටවති
පිටුපසින් සිට පක්ෂයෙන් . . .


හීනමානය අවිය කරගෙන
බෙදයි හොඳ හොඳ තෙල් ඉතින්
ඕන දේකට කෑගසයි දැන්
ඔලුව කුරුවල්වූ ලෙසින් . . .


ඕන දේකට කාලයක් ඇත
මෝඩකමටත් නිමාවක් ඇත
ගොට්ට අල්ලා වුවත් කම්නැත
ඉහල පුටුවක් අවැසි වී ඇත . . 


ඉහල ගියපසු මතකයේ නැත
සරසවියෙ කල මෝඩකම් ගැන
පංති අරගල තේරුමක් නැත
මුදල් පසුපස හඹා යනු ඇත . . .

Sunday, May 29, 2011

Son of a Hero


War is a drug
killing is a cure
My death is not enough
to heal the world from war . . .

My dear son,
People will call you
a son of a hero
who died for the country . . .

I’m knocking on Heaven’s door
Don’t know whether they let me in
One day you will meet me there
I may hug you tightly
to show my love
which I never had a chance
To feel the moments I lost
to share as dad and son . . .

Thursday, May 12, 2011

A selfish friend

When you feel it suddenly
it is hurting sadly
when they changing badly
who is with you closely . . .


Selfish friend of senseless
sacrifices for them are useless
when they feel jealousness
they will destroy you like heartless . . .


It is disappointing
when people are forgetting
how they are now standing
and the hands of helping . . .


They have fancy words
with lot of pretending
but their inside jealous
will damage you a lot . . .

Monday, May 9, 2011

Sun shine is gone...





He used to be her Sun shine
which gives the light
to her lonely life
when she was in the dark . . .


Now she is all alone
crying over him
with her lonely life
when the sun shine is gone . . .


Destiny brought them
to end of a journey
which they went together
with love and caring . . .


Now they walk alone
two separate ways
sweet memories in hearts
full of tears on eyes . . .

ක්ෂණික Crush එක





ටියුෂන් ක්ලාස් වල
කම්මැලි වෙලාවට
වට පිට බලා
සෙව්වා රුවක්
බල බලා සිටින්නට
දිනය නිමවෙනතුරා

කාල අවකාශයේ
එක නිමේශයක
ඇඳී බොඳවුන
එක රුවක් ඇත

ඇසින් ඇස ගැටී
පොඩි කිතියක් දැනී
ඇයද සාදයි
ඇගේ කොන්ඩය
අතක් යවමින්
කණ වටා

කරයි ඉඟි බිඟි
බලයි හොරැහින්
හොරෙන් හිනැහෙයි
බලමින් හැරී

නමුත් ඊලඟ දිනයෙදී
මතක නැත ඇය
බැලූ පෙරදින
නැවත නැවතත්
බලයි වට පිට
සොයන්නට තව රුවක්
ආදරය නොව
එකම අරමුණ
ගෙවාගන්නට
තව එක් දිනක්...
 

Sunday, May 1, 2011

Soldier Dad


He is a dad
Of a lovely little child
Even he has
Gun on his hand


Tough and hard
Soldier of an Army
Searching for enemies
To kill in the battle


No matter what he do
Still he is a dad
Tender from inside
When he remind his child. . .

Monday, April 18, 2011

A/L කාලය


අනාගත සිහිනයක්
සිතේ දරාගෙන
දහසක් සිතුවිලි
හදේ පොදි බැඳගෙන
උසස්පෙලට
ටියුෂන් පන්ති ගිය
ඒ සොඳුරු කාලය
සිහිවෙයි තවමත්. . .


පන්තිය අවසානයේ
ගැසූ රස්තියාදුව
අතුරු මං මාවත්වල
මා මිතුරු කැල හා
කල කී දඟ කම්
කොලු කමට ඉඩදී
රහසේම කල කී
අපේ ඒ දඟකම්. . .


ජීවිතයේ සැහැල්ලුවට
තබා මඳකට බරක්
පලමුවර අළු මතින්
දෙවනවර නැගිටිමින්
දිරිවඩා අදිටනින්
එතෙරවුනි කඩඉමෙන්. . .

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...