Monday, February 7, 2011
ජීවිතය
ජීවිතය යනු
කුමක්දැයි සොයන්නට
නොම වෙහෙසුනත්
ස්වයංජාතව
හටනොගත් එය
අරුමයකි එය
පුදුමයකි...
ජීවිතේ ඉම සොයන්නට
එයට අරුතක් දෙන්න
වෙහෙසුනත්
යම් යම් දනන්...
ජීවිතය සරලයි
සිතන අප
මත් බිඟුන් ලෙස
සොයයි රොන් රස
ජීවිතේ අති
සුන්දරත්වය
විඳී නිහඬවම
රිසි ලෙස...
මල් විලේ
සැරිසරා නිතැතින්
රතිසුවෙන්
සනහා වරින්වර
ගත සිත නිවන
සුවක් ලැබ
විඳී කෙටි දිවිය
ඒ ලෙස...
Subscribe to:
Post Comments (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
Time is strange things can happen things can change when the time goes by . . . Love at a first sight ca...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...

No comments:
Post a Comment