Saturday, January 29, 2011
Pasu wadana
පසු වදන
ව්‍යාකරණ නැති
සිඳී බිඳී ගිය
භාශාවක සිරවී
පසුවදන සොයන්නට
වෙහෙසුනා එක කතාවක
තවමත් හමුනොවූ
ඒ පසුවදනට
තැබු පෙරවදන
හරස් වී ඇත්ද
යලි කවරදාවත්
ඒ තරම් නොලබෙන
ඒ සුන්දරත්වය
විඳින්නට නොහැකිනම්
පසුවදනක් තබා
නිමකරනු මිස
වෙන කුමක් කරන්නද
ඒ කතාවේ අගට...
Subscribe to:
Posts (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
Time is strange things can happen things can change when the time goes by . . . Love at a first sight ca...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...