Tuesday, February 22, 2011
හතරැස් ජීවිතය
ලෑලි තුනකින්
වටවුනු
පෙට්ටියක සිරවී
පොත් මිටිය
හතර අත
විසුරුවාගෙන
ඔලුව ගිනිගත්තාක් මෙන්
පාඩම් කරන්නේ
ජීවිතයම මේ
පුස්තකාලයේ
හතරැස් කොටුවකට
කොටු කර
අවසානයේ සතුටක්
සොයන්නට
මේ හතරැස්
ජීවිතයෙන් මිදී...
Subscribe to:
Posts (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
Time is strange things can happen things can change when the time goes by . . . Love at a first sight ca...
